Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් සමඟ කාන්තාවක් සහ තරුණයෙකු අත්අඩංගුවට  

Add comments

සපුගස්කන්ද පොලිස් වසමේ මාකොල උතුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 40 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වුණා. එහිදී  වයස අවුරුදු 42 ක කාන්තාවක් සහ වයස අවුරුදු 19 ක තරුණයෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.

The post හෙරොයින් සමඟ කාන්තාවක් සහ තරුණයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG