Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නුවරඑළියේ එළවළු අඛණ්ඩව රට පුරා බෙදා හැරීමේ වැඩ වැඩපිළිවෙලක්  

Add comments

පවත්නා කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ රටේ නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුන ද නුවරඑළිය ගොවි ජනතාවගේ නිෂ්පාදන බාධාවකින් තොරව රට පුරා බෙදාහැරීම සඳහා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මගින් වැඩපිළිවෙලක් සකසා ඇති බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

ඒ අනුව (24) දින උඩරට එළවළු කිලෝ එක්ලක්ෂ පනස්දහසකට වැඩි ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට බෙදා හැරීම සිදුකර ඇති බවත්, අදත් එවැනීම ප්‍රමාණයක් බෙදාහාරීමට හැකිවනු ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් පැවසීය.

දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ, ඉදිරියෙ දි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීම සඳහා රජය දෙන උපදෙස්වලට අනුව කටයුතු කරමින් අඛණ්ඩව එළවළු බෙදාහැරීම සිදු කිරීමට කටයුතු කරන බවය.

The post නුවරඑළියේ එළවළු අඛණ්ඩව රට පුරා බෙදා හැරීමේ වැඩ වැඩපිළිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG