සමීපතමයන්ට ලබාදීමේ අරමුණින් තම නිවෙස් තුළ ඔක්ෂිජන් ගබඩා කර ගැනීම අනවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. වෛද්‍ය උපදෙස්වලින් තොරව එසේ ඔක්ෂිජන් ලබාදීමට ක්‍රියාකළ හොත් වෙනත් අනතුරු සිදුවිය හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන්නේ.
The post නිවෙස් තුළ ඔක්ෂිජන් ගබඩා කර ගැනීම අනවශ්‍යයි appeared first on ITN News.
Post a Comment