හෙට දිනයේ මිල වැඩි කරන්න නියමිත බේකරි නිෂ්පාදන පැරණි මිලටම අලෙවි කරන්න කටයුතු කරනවා කියලා පිට පළාත් බේකරි හිමියන්ගේ සංගමය කියනවා.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබුණේ බේකරි නිෂ්පාදනවල මිල හෙට දිනයේ සිට ඉහළ නංවන බවයි. කෙසේ වෙතත් ජනතාව මුහුණ දී ඇති දැඩි අපහසුතාව සැළකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ දී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට කටයුතු නොකරන බව පළාත් බේකරි හිමියන්ගේ සංගමය නිකවැරටියේ දී අද පැවත්වුනු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
The post බේකරි නිෂ්පාදන පැරණි මිලටම අලෙවි කරන බව පිට පළාත් බේකරි හිමියන්ගේ සංගමය කියයි appeared first on ITN News.
Post a Comment