රට ඇරල තියෙනකොට වහන්න කියපු ඇතැම් පිරිස් රට වැහුවට පස්සේ රට අරින්න ඕන කියලා කියන්නේ ජනතාව වෙනුවෙන් නොව දේශපාලන අරමුණු වෙනුවෙන් පෙනී සිටිමට බව මල්වතු අස්ගිරි මහ නායක ස්වාමීන් වහන්සේලා සදහන් කරනවා. මේ අවස්ථාවේ දී ජනතාව කළ යුත්තේ ජනාධිපතිතුමාවත්, සෞඛ්‍ය අංශත්, ආරක්ෂක අංශත් ශක්තිමත් කිරීම බවයි උන් වහන්සේලා වැඩිදුරටත් පවසන්නේ.
The post ජනතාව කළ යුත්තේ ජනාධිපතිතුමාවත්, සෞඛ්‍ය අංශත්, ආරක්ෂක අංශත් ශක්තිමත් කිරීමයි appeared first on ITN News.
Post a Comment