රට අසමත් කරන්න කිසිම කෙනෙක්ට ඉඩක් දෙන්නේ නෑ කියලා ඇගළුම් කර්මාන්තශාලා හිමියන් ප්‍රකාශ කරනවා. ඇගළුම් කේෂ්ත්‍රයේ වෘත්තිය සමිති කිහිපයක් සහ දේශපාලනඥයන් දැක්වූ අදහස්වලට පිළිතුරු දෙමින් තමයි ඒකාබද්ධ ඇගළුම් සංගම් සංසදය මේ බව අවධාරණය කළේ.
The post රට වට්ටන්න දෙන්නේම නෑ – ඇඟළුම් හිමියන් appeared first on ITN News.
Post a Comment