ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන තායි සිවුරු වෙනුවට දේශීය සිවුරු නිෂ්පාදනය කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගලුම් ආයතනයේ නව බතික් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
රට පුරා බතික් මධ්‍යස්ථාන 200 ක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
The post ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන තායි සිවුරු වෙනුවට දේශීය සිවුරු නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.
Post a Comment