Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විපක්ෂ නායක කොවීඩ් එන්නත ලබාගනී  

Add comments

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කොරෝනාවට එරෙහි එන්නත ඊයේ ලබාගෙන තිබෙනවා.

සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සදහන් කරන්නේ එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත් නැවත කෝවිඩ් රෝගය වැළදිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරුන් තරයේ අවවාද කළ බවත් තමන්ගේ වර්මාන සෞඛ්‍ය තත්ත්වය අනුව ඔවුන්ගේ නියමයන්ට එකග වූ බවත් එහි සදහන් කර තිබෙනවා.

 

The post විපක්ෂ නායක කොවීඩ් එන්නත ලබාගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG