Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාරට අලුත් තනතුරක්  

Add comments

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (26) දින අරලියගහ මන්දිරයේ දී
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට පිරිනමන ලදි.

2021 සැප්තැම්බර් 01 වැනිදා සිට මෙම පත්වීම ක්‍රියාත්මකය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර
කාරියවසම්,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු
එක්ව සිටියහ.

The post මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාරට අලුත් තනතුරක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG