කොරෝනා වයිරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය හිමි වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කළා. ඒ අනුව එම පනත් කෙටුම්පත පසුගිය විසිතුන්වනදා සිට බලාත්මක වනු ඇති.
The post Covid තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය appeared first on ITN News.
Post a Comment