Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ  

Add comments

බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අවධාරණය කරනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැසට් කර ඇති ස්ථානයක් වන මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල ජාතිය සතු වස්තුවක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. පැරණි බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියා.

The post බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG