Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පුද්ගලයා පිළිබඳ තොරතුරු හෙළි වෙයි  

Add comments

අමෙරිකා රහස් ඔත්තු සේවය, එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පුද්ගලයා පිළිබද තොරතුරු හෙළි කර තිබෙනවා.

ඔහු 27 හැවිරිදි ජෝර්ජියා ජාතික තරුණයෙකු බව හදුනාගෙන තිබෙනවා. මෙම සැකකරු පෙන්ටගනයේ පිවිසුම් දොර අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු හට පිහි ප්‍රහාරයක් එල්ල කළා. සිද්ධියත් සමග වෙඩි ප්‍රහාර මාලාවක් ද එල්ල වූ බව පැවසෙනවා. ඒ සමග ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. පිහි ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

The post ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පුද්ගලයා පිළිබඳ තොරතුරු හෙළි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG