Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලක්සල පළමු විදෙස් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාරය අමෙරිකාවේ  

Add comments

ලක්සල පළමු විදෙස් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාරය අමෙරිකාවේ ෆ්ලොරිඩා හි විවෘත කෙරෙනවා.

ලක්සල ප්‍රදර්ශනාගාරය අමෙරිකාවේ විවෘත කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණශිල්පීන්ගේ භාණ්ඩ මෙන්ම බතික්,  අත්යන්ත්‍ර රෙදිපිළි,  තේ, කෝපි,  කුළුබඩු මෙන්ම ආයුර්වේද නිශ්පාදන ෆ්ලොරිඩා හි මෙම මධ්‍යස්ථානය තුළින් අලෙවි කෙරෙනවා. ඉදිරියේදී මෙවැනි ප්‍රදර්ශනාගාර 50 ක් අමෙරිකාව තුළ පිහිටුවීම සැළැස්මයි.

 

 

 

 

 

The post ලක්සල පළමු විදෙස් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාරය අමෙරිකාවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG