Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙන්රි සුළිකුණාටුවෙන් ඇමරිකාවේ රෝඩ් දූපතට දැඩි බලපෑම්  

Add comments

ඇමරිකාවේ රෝඩ් දූපතට බලපෑ හෙන්රි සුළිකුණාටුවෙන් මිලියනයකට වැඩි පිරිසකට දැඩි  බලපෑම් එල්ල වී තිබෙනවා.

හෙන්රි සුළිකුණාටුව ඊයේ දිනයේ දී පැයට කිලෝමීටර් 95 ක වේගයකින් අමෙරිකාවේ රෝඩ් දූපත හරහා හමා ගොස් තිබෙනවා. නිව්යෝක් ප්‍රාන්තයේ ලෝන්ග් අයිලන්ඩ් සහ නිව් ඉන්ග්ලන්ඩ් දකුණු ප්‍රදේශයට ඉන් දැඩි බලපෑම් එල්ල වුණා. එම ප්‍රදේශයට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ වන විට එම ප්‍රදේශවලට බලපා ඇති කුණාටු තත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 21 බවයි වාර්තා වන්නේ. තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව සඳහන්.  ගුවන් සේවාවන් ද අඩාල වී ඇති අතර මේ වන විටත් අධික සුළං සමඟ තද වර්ෂාවක් පවතින බව වාර්තා වනවා.

 

 

The post හෙන්රි සුළිකුණාටුවෙන් ඇමරිකාවේ රෝඩ් දූපතට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG