Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමති ගම්මන්පිල නිරෝධායනයට  

Add comments

බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු කොරෝනා රෝගයට ගොදුරු වීම නිසා අමාත්‍යංශය ලබන හය වනදා තෙක් වසා තැබීමට තීරණය කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නිවේදනය කරනවා.

ඇන්ටිජන් පරීක්ෂාවෙන් තමාට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුවද අද දින සිට නිරෝධායනයට යොමු වීමට තීරණය ක බව ද ගම්මන්පිල මහතා පැවසුවා.

 

 

The post ඇමති ගම්මන්පිල නිරෝධායනයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG