Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කළුතර දිස්ත්‍රික්කයේ නිරෝධායනය වන පවුල් සදහා දේශීය ප්‍රතිශක්තිකරණ ඖෂධ  

Add comments

කළුතර දිස්ත්‍රික්කයේ නිරෝධායනය වන පවුල් සදහා දේශීය ප්‍රතිශක්තිකරණ ඖෂධ වර්ග ලබාදීම කඩිනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සී කිරුළපන මහතා පවසනවා.

ඉංගිරිය දිස්ත්‍රික් ආයුර්වේද වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී ඖෂධ ඇසුරුම් කිරීම සිදු වනවා. ඉංගිරිය ප්‍රදේශයේ නිරෝධායනය වන පවුල්වලට දේශීය ප්‍රතිශක්තිකරණ ඖෂධ බෙදා හැරීම පසුගියදා සිදු වුණා.

 

 

The post කළුතර දිස්ත්‍රික්කයේ නිරෝධායනය වන පවුල් සදහා දේශීය ප්‍රතිශක්තිකරණ ඖෂධ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG