Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි  

Add comments

චීනයෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

ගතවූ පැය 24 ට චීනයෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 75 ක්. ඉන් 53 දෙනෙකු චීන ජාතිකයින් බවයි වාර්තා වන්නේ. අනෙකුත් ආසාදිතයින් විසිදෙදෙනා විදේශිකයින් බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. යුනාන්, ෂැන්ග්හයි, ටියෑන්ජින් හා ගුවැන්ග්ඩොන් යන ප්‍රාන්තයන්ගෙනුයි නව ආසාදිතයින් හමුව ඇත්තේ. මේ වනවිට චීනයෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අනූතුන්දහස ඉක්මවා ඇති අතර වයිරසය හේතුවෙන් ජීවිත අහිමිවූ සංඛ්‍යාව 4,636 ක්.

 

 

 

The post චීනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG