Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා මූලාරම්භය සෙවීමේ දී රටවල් කිහිපයක්ම මූලික කරගෙන පරීක්ෂණ කළ යුතුයි – විශේෂඥයින්  

Add comments

කොරෝනා වයිරසයේ මූලාරම්භය සෙවීමේ දී එය දේශපාලනීකරණයෙන් තොර විය යුතු බව ලොව ප්‍රමුඛපෙළේ විශේෂඥයින් පෙන්වා දෙනවා.

වයිරසයේ මූලාරම්භය සෙවීමේ දී රටවල් කිහිපයක්ම මූලික කරගෙන පරීක්ෂණ කටයුතු සිදුකළ යුතු බව විශේෂඥයින් පවසනවා. එසේ නොමැතිව ඇමෙරිකාවේ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටු කිරීමට පමණක් පරීක්ෂණ කටයුතු සිදුකිරීම අනුමත කළ නොහැකි බවයි ඔවුන් සදහන් කරන්නේ. මේ අතර කොරෝනා වයිරසයේ මූලාරම්භය සොයා පසුගිය මාර්තු මාසයේ දී චීනයේ වූහාන් නගරයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය පරීක්ෂණ සිදුකළා. එහිදී කොරෝනා වයිරසය චීනයෙන් ආරම්භ වූ බවට පැහැදිලි සාක්ෂියක් හමුව තිබුණේ නැහැ. කෙසේ වුවද දෙවන වටයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට චීන රජය ලෝක සෞඛ්‍ය සංවිධානයට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ.

 

 

The post කොරෝනා මූලාරම්භය සෙවීමේ දී රටවල් කිහිපයක්ම මූලික කරගෙන පරීක්ෂණ කළ යුතුයි – විශේෂඥයින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG