Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිස්ත්‍රික්ක 04ක වයස 20-29 අතර පිරිස එන්නත්කරණය හෙට සිට  

Add comments

කොළඹ , ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20-29 ත් අතර පිරිස් එන්නත්කරණය හෙට ආරම්භ කෙරෙනවා.

මෙම දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කරන ස්ථානවලදීම එන්නත් ලබාදෙන බව කොවිඩ් 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ දැනට එන්නත් ලබාදෙන ස්ථානවලට අමතරව විහාර මහා දේවි උද්‍යානය , දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයද වයස අවුරුදු 20 -29 ත් අතර පිරිසට එන්නත් ලබාදීම සඳහා තෝරාගෙන තිබෙනවා.

 

The post දිස්ත්‍රික්ක 04ක වයස 20-29 අතර පිරිස එන්නත්කරණය හෙට සිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG