Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගතවූ පැය 24ට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි  

Add comments

ගතවූ පැය 24ට ලොව පුරා රටවල් 221කින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ විසි පන් දහස ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ඊයේ දිනයට සිදුව ඇති මරණ සංඛ්‍යාව 6608 ක්. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව හතලිස් දහසකට ආසන්නයි.වැඩිම මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තාවී තිබෙනවා. ඊයේ දිනයේ දී වයිරසය හේතුවෙන් රුසියාවේ මිය ගිය සංඛ්‍යාව 793 ක් බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි දෙකෝටි පහලොස් ලක්ෂය ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,581,930ක්.

 

 

The post ගතවූ පැය 24ට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG