Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොලිවියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

බොලිවියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් පුද්ගලයින් දහ තුන් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මිය ගිය පිරිස අතරට දරුවන් තිදෙනකු ද ඇතුළත්. රියදුරුට වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුව තිබෙනවා. දකුණු ඇමරිකාවේ දිළිදුම රාජ්‍ය ලෙස සැලකෙන බොලිවියාව මාර්ග අනතුරු බහුලව සිදුවන රටක් ලෙස සැලකෙනවා.

 

 

The post බොලිවියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG