Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන ඇදිරිනීතිය කඩකළ 273 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන ඇදිරිනීතිය කඩකළ 273 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර වාහන පනස් තුනක්ද පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසනවා.

නිරෝධායන ඇදිරිනීතිය කඩ කරන පිරිස්  අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. දිවයිනේ බොහෝ ස්ථානවල පොලිස් මාර්ග බාධක යොදවා පරීක්ෂා කිරීම් සිදු කිරීමටයි පොලිසිය කටයුතු කරන්නේ.

මේ අතර නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වුවද ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කෙරෙනවා. අත්තනගල්ල ප්‍රාදේශීය සභාව මගින් නිට්ටඹුව බස් නැවතුම්පොළ,ෆාමසි, බැංකු ඇතුළු ජනතාව වැඩිවශයෙන් පැමිණෙන ස්ථාන විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගත්තා.

බත්තරමුල්ල ප්‍රදේශයේද පොදු ස්ථාන විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු කෙරුණා.

The post ගෙවුණු පැය 24 තුළ නිරෝධායන ඇදිරිනීතිය කඩකළ 273 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG