අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් සඳහා වන දැඩි සත්කාර ඒකකය සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කෙරුණා.
එම ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා වෙත එම උපකරණ භාර දුන් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 150ක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් සහ රාජ්‍ය නොවන සංවිධාන මේ සඳහා දායක වුණා.
The post අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් appeared first on ITN News.
Post a Comment