මේ වසර අවසාන වෙද්දි ආර්ථිකයේ යළි පිබිදීමක් ඇති කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීමේ මුදල් හිඟයක් කිසි සේත්ම නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා අවධාරණය කළේ.
The post කිසිදු ආකාරයක මුදල් හිඟයක් රට තුළ නැහැ appeared first on ITN News.
Post a Comment