Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මූලික අයිතිවාසිකම් වලට බාධා වෙන පරිදි යම් ක‍්‍රියාවක් බලධාරීන් කරනවා නම් එයට එරෙහිව ක‍්‍රියා කිරීමට අධිකරණය පසුබට වන්නේ නැහැ  

Add comments

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසිවලට අනුව කටයුතු කිරීම මේ මොහොතේ ගත හැකි යෝග්‍යම පියවර බව ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසනවා. මෙමගින් කොරෝනා සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

The post මූලික අයිතිවාසිකම් වලට බාධා වෙන පරිදි යම් ක‍්‍රියාවක් බලධාරීන් කරනවා නම් එයට එරෙහිව ක‍්‍රියා කිරීමට අධිකරණය පසුබට වන්නේ නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG