ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසදීමට රජය පියවර ගෙන තිබියදීත් දරුවන්ගේ ජීවිත බිල්ලට ගෙන ඇතැම් ගුරු සංගම් ගෙන යන වෘත්තිය ක්‍රියාමාර්ග පිලිකුලෙන් හෙලා දකින බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනි හත් වෙනි පැය වැඩසටහනට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post ඇතැම් ගුරු සංගම් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග හෙලා දකිනවා appeared first on ITN News.
Post a Comment