Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෙනඩි බුම්මා නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු අත්අඩංගුවට  

Add comments

ඝාතන කිහිපයකට සම්බන්ධ බව කියන මේ වනවිට ඉන්දියාවට පලා ගොස් සිටින කෙනඩි බුම්මා නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු අත්අඩංගුවට ගන්න පෑලියගොඩ දූෂණ මර්දන අංශයට හැකියාව ලැබුණා.

ඔහු ලග තිබී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 330 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 202 ක් සොයා ගත් බව පෑලියගොඩ දූෂණ මර්දන අංශය ප්‍රකාශ කළා. රුපියල් ලක්ෂ දෙකක් සහ ත්‍රි රෝද රථයක් ද සොයාගෙන තිබෙනවා. ඉන්දියාවේ සිටින කෙනඩි බුම්මා විසින් එවන හෙරොයින් මෙරට ප්‍ර දේශ කිහිපයකට මෙම පුද්ගලයා බෙදා හරින බවටයි තොරතුරු හෙළි වී තිබෙන්නේ.

 

The post කෙනඩි බුම්මා නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG