Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය පැය 24ට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන්  

Add comments

ඇමරිකාවේ සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හාර කෝටි හතලිස් ලක්ෂය ඉක්මවා ගියා.

පසුගිය පැය 24 ක කාලය තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ඊයේ දිනයේ දී එරටින් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. එමෙන්ම කොරෝනා මරණ 1836ක් සිදුවුණා. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 4,778,843 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් 221 කින් මේ වනතෙක් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 233,552,867 දෙනෙකු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

The post පසුගිය පැය 24ට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමරිකාවෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG