Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,917ක්  

Add comments

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 2917 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මරණ 185 ක් වාර්තා වනවා.

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හාරලක්ෂ හැත්තහතර දහස් හත්සිය අසූවක් වනවා. මේ අතුරින් 389,969 දෙනෙකු සුවය ලැබුවා. 74122 දෙදෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කොරෝනා මරණ 10689 ක් සිදුවුණා.

ගතවූ පැය 24 ක කාලය තුළ පීසීආර් පරීක්ෂණ 10395 ක් සිදුකර තිබෙනවා. එමෙන්ම අදාළ කාලසීමාව තුළදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 4499 ක්.

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,917ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG