නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය හා මත්කුඩු බෙදාහැරීමේ ජාවාරම්කරුවන් නීතිය රැහැනට හසු කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
මීරිගම, හාපිටිගම ප්‍රදේශයේ මත්කුඩු නිවසටම ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගැනීමට පල්ලෙවෙල පොලීසිය සමත්වුණා. අයිස් මත්කුඩු ග්‍රෑම් 6 ක්, හෂීස් ග්‍රෑම් 4 ක්, කේරළ ගංජා ග්‍රෑම් 550 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මෙහිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
The post මත්කුඩු නිවසටම ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment