Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යහපාලන රජය ඖෂධ දත්ත ගබඩාව ඩිජිටල්කරණයේදී Backup කර නැහැ  

Add comments

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව ඩිජිටල්කරණය සිදු කර ඇත්තේ යහපාලන රජය සමයේ බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පවසනවා.

එහි දත්ත මකා දැමීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඩුවම් ලබාදීමට රජය කිසිසේත් පසුබට වන්නේ නැති බවයි එම මන්ත්‍රීවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

The post යහපාලන රජය ඖෂධ දත්ත ගබඩාව ඩිජිටල්කරණයේදී Backup කර නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG