Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තාවෙයි  

Add comments

ගතවු පැය 24 ලොව පුරා රටවල් 221 කින් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ හැත්තැ පන් දහස ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

ඊයේ දිනයට සිදුව ඇති මරණ සංඛ්‍යාව 7717 ක්. ඒ සමඟම සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව හතලිස් පන් ලක්ෂ හැත්තැ පන් දහස ඉක්මවා ගියා. හමුවී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 221,112,031ක්. ඊයේ දිනයට වැඩිම මරණ සිදුව ඇත්තේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 796 ක්. ඇමරිකාවෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති අතර එය 58,682 ක් බව සෞඛ්‍ය අංශ පවසනවා.

 

The post ඊයේ දිනට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තාවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG