වසර හයකට වරක් පිපෙන යෝධ උඩවැඩියා මල් ගම්පහ උද්භිත උද්‍යානයේ මේ දිනවල දක්නට ලැබෙනවා.
යෝධ උඩවැඩියා ශාකය පේරාදෙණිය සහ ගම්පහ උද්භිත උද්‍යානවල පමණක් දැකගත හැකි වනවා. මෙහි විශේෂත්වය වන්නේ වසර හයකට වරක් පමණක් මල් පිපීමයි. එම ශාකයේ කිනිත්තක් දිගින් මීටර් තුනක් පමණ වනවා. මෙම මල් පිපීමෙන් පසු මාස දෙකක පමණ කාලයක් පවතින බව සඳහන්.
The post ගම්පහ උද්භිත උද්‍යානයේ යෝධ උඩවැඩියා මල් පිපෙයි appeared first on ITN News.
Post a Comment