කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් රජයට ස්තූතිය පල කරන බවයි බණ්ඩාරගම පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.
The post එන්නත්කරණයේදී වසංගත රෝග විශේ්ෂඥ උපදෙස් අනුව තීරණ වලට එළඹීම අවශ්‍යයි appeared first on ITN News.
Post a Comment