Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික පොහොර රජය මිලදී ගෙන ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක්  

Add comments

සියලු ප්‍රදේශවල නිෂ්පාදිත ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර රජය මිලදී ගැනීමෙන් පසු ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

හාලි ඇල ප්‍රදේශයේ කාබනික ඝන පොහොර සහ දියර පොහොර නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පෙරහෙට්ටි ප්‍ර දේශයේ ඇති පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන නිරීක්ෂණය කළ රාජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳ ගොවි ජනතාව දිරිමත් කිරීමට ද කටයුතු කළා.

 

The post කාබනික පොහොර රජය මිලදී ගෙන ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG