Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතියෝපියාවේ ටිග්රේ පළාතේ කැරලිකරුවන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කෙරේ  

Add comments

ඉතියෝපියාවේ ටිග්රේ පළාතේ සටන් වැද සිටින ආයුධ සන්නද්ධ කැරලිකරුවන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කර ඇති බව එරට ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

ගැටුම් අතරතුරදී මිය ගිය කැරලිකරුවන් සංඛ්‍යාව 5600 කට අධික බවයි ඉතියෝපියා ආරක්ෂක අංශ සදහන් කරන්නේ. තවත් කැරලිකරුවන් 2300 ක් පමණ තුවාල ලබා තිබෙනවා. කැරලිකරුවන් අතුරින් 2000 ක් පමණ තම අත්අඩංගුවේ පසුවන බවයි ආරක්ෂක අංශ තවදුරටත් සදහන් කරන්නේ. පසුගිය වසරේ නොවැම්බර් මස සිට ඉතියෝපියාවේ ටිග්රේ ප්‍ර දේශයේ රජයේ හමුදා හා ආයුධ සන්නද්ධ කැරලිකරුවන් අතර ගැටුම් පවතිනවා. ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් මිලියන ගණනක් සාගත තත්ත්වයකට මුහුණ දී සිටින බවයි ජගත් සංවිධානය නිවේදනය කරන්නේ.

 

 

 

 

The post ඉතියෝපියාවේ ටිග්රේ පළාතේ කැරලිකරුවන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG