Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාන් ඔය රක්ෂිතයේ මහාපරිමාන වන විනාශයක්  

Add comments

යාන් ඔය රක්ෂිතයේ මහාපරිමාන වන විනාශයක් සිදුවෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

කහටගස්දිගිලිය කෝන් වැව ආශ්‍රිත යාන් ඔය රක්ෂිතයේ සංවිධානාත්මක පිරිසක් කාලයක සිට මෙම වන සංහාර සිදු කරන බවයි  ප්‍රදේශවාසීන් පවසන්නේ.  අක්කර 50 කට ආසන්න භූමියක් හෙලි පෙහෙලි කර ඇති අතර වටිනා ශාක රැසක් ද කපා දමා ඇති අයුරු දැකගත හැකියි.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු කරන ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

 

 

 

 

 

 

The post යාන් ඔය රක්ෂිතයේ මහාපරිමාන වන විනාශයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG