Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ස්පාඤ්ඥයේ ප්‍රදේශ ගණනාවකට බලපෑම්  

Add comments

සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ස්පාඤ්ඥයේ ප්‍රදේශ ගණනාවකට බලපෑම් එල්ල වී තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් ගොඩනැගිලි ඇතුළු වගාබිම් රැසකට හානි සිදුව ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. විපතට පත් වූ පිරිස් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. දස දහසක පමණ පිරිසකට මේ වන විට විදුලිය ඇණහිට ඇති අතර ප්‍රවාහන සේවා මුළුමනින්ම අඩාල වී ඇති බවයි පැවසෙන්නේ.

සුළිකුණාටුවත් සමග ඇති වූ අධික වර්ෂාව සහ ජල ගැලීම් හේතුවෙන් මහාමාර්ග වල මෙන්ම වාහන භූගත වාහන අංගනතුළ රථවාහන රැසක් සිරවී ඇති බවද වාර්තා වනවා.

 

 

The post සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් ස්පාඤ්ඥයේ ප්‍රදේශ ගණනාවකට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG