Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුපියල් කෝටියක් වටිනා හෙරොයින් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට  

Add comments

රුපියල් කෝටියක් වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යා බලකාය සමත්වුණා.

දෙමටගොඩ ඔරියන්ටල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී මෙම මත්කුඩු  තොගය අත්අඩංගුවට ගැණුනේ වෑන් රථයක සඟවා ප්‍රවාහනය කරමින් තිබියදීයි. කාන්තාවක ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර වාහනය තුළ තිබී සොයා ගත් හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 969 යි මිලි ග්‍රෑම් 670 ක්. සැකකරුවන් හා මත්කුඩු තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරුණා.

 

 

 

 

 

 

The post රුපියල් කෝටියක් වටිනා හෙරොයින් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG