Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොරණ රෙමුණ වැවේ රොන් මඩ ඉවත් කිරීම ඇරඹෙයි  

Add comments

වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ හොරණ රෙමුණ වැව ප්‍රතිසංස්කරණය කෙරුණා. එම කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ අසූ හතක මුදලක් වෙන් කර තිබෙනවා. පළමු අදියර යටතේ වැවේ රොන් මඩ ඉවත් කෙරෙන අතර දෙවන අදියර යටතේ වැවේ ප්‍රතසංස්කරණ සිදු කිරීමට නියමිතයි.

 

The post හොරණ රෙමුණ වැවේ රොන් මඩ ඉවත් කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG