Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත අතර කොරෝනා මර්දනයට අදාළ දත්ත තිබී නැහැ  

Add comments

ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත අතර කොරෝනා මර්දනයට අදාළ දත්ත කිසිවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. අනවශ්‍ය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මෙම සිද්ධිය භාවිත නොකළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

The post ඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත අතර කොරෝනා මර්දනයට අදාළ දත්ත තිබී නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG