Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරේ   

Add comments

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයට අදාළව දත්ත මෙහෙයුම් කටයුතු සිදුකරන පෞද්ගලික ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක්.

ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

 

The post ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරේ  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG