Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යල කන්නයේ කුරක්කන් වගා කළ බදුල්ල ගොවීන්ට ඉහළ අස්වැන්නක්  

Add comments

යල කන්නයේ කුරක්කන් වගා කළ බදුල්ල ලුණුගල මැටිගහතැන්නේ ගොවීන්ට ඉහළ අස්වැන්නක් ලැබී තිබෙනවා.

කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ අනුමැතිය ඇතිව මෙම කුරක්කන් වගාව සිදු කර ඇත්තේ අතිරේක බෝග වගාවක් ලෙසටයි. බදුල්ල දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ සහාය ද ඒ සදහා ලැබී තිබෙනවා. ලුණුගල මැටිගහතැන්න ප්‍රදේශයේ අක්කර 24 ක කුරක්කන් වගාව සිදු කළා. මේදිනවල අස්වනු නෙළමින් පවතින අතර ඉහළ ඵලදාවක් පවතින බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.

 

 

The post යල කන්නයේ කුරක්කන් වගා කළ බදුල්ල ගොවීන්ට ඉහළ අස්වැන්නක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG