Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජීව අවි ප්‍රහාර සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතුයි – බ්‍රිතාන්‍ය හිටපු අගමැති  

Add comments

එල්ලවිය හැකි ජීව අවි ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව බ්‍රිතාන්‍ය යේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සදහන් කරනවා.

ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් ඉදිරියේ දී ලොව අනෙකුත් රාජ්‍යයන් ඉලක්ක කර ගනිමින් ජීව අවි ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බවට හිටපු අග්‍රාමාත්‍යවරයා අනතුරු අගවනවා. අනෙකුත් අවි පසෙකලා ඔවුන්ගේ පළමු තේරීම ලෙස ජීව අවි හැදින්විය හැකි බවයි ඔහු තවදුරටත් සදහන් කරන්නේ. තලෙයිබාන් සංවිධානයට ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමට හැකිවීමත් සමග අල්කයිඩා හා අයි එස් ත්‍රස්ත කණ්ඩායම්වලට වර්ධනය වීමට ඉඩ ප්‍රස්ථාව හිමි වන බවද හිටපු අග්‍රාමාත්‍යවරයා පවසනවා. ලොව බටහිර රටවලින් බොහෝ දුරස්ව ඉස්ලාමීය අන්තවාදය ගොඩ නැගුණද එය බටහිර ලෝකය විනාශ කිරීමට පැමිණෙනු ඇති බවටයි ටෝනි බ්ලෙයාර් සැක පළ කරන්නේ.

 

 

 

 

 

The post ජීව අවි ප්‍රහාර සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතුයි – බ්‍රිතාන්‍ය හිටපු අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG