Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා නීතිවලට විරෝධය දක්වමින් නෙදර්ලන්තයේ විරෝධතා  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට පනවා ඇති නීතිවලට විරෝධය දක්වමින් නෙදර්ලන්තයේ විරෝධතා ආරම්භ කර තිබෙනවා.

නෙදර්ලන්තයේ ඇම්සටර්ඩෑම් අගනුවරට රැස්වූ ජනතාව පනවා ඇති නීති ලිහිල් කරන ලෙසයි රජයට බල කර සිටියේ. එන්නත් සහතික පත්‍රය අහෝසි කර ජනතාවට නිදහස ලබා දෙන ලෙස එහිදී ඉල්ලා සිටියා. කෙසේ වුවද පනවා ඇති නීති බොහෝමයක් මේ වනවිටත් ලිහිල් කිරීමටයි නෙදර්ලන්ත රජය පියවර ගෙන ඇත්තේ. සමාජ දුරස්ථභාවය තබාගැනීම සහ තවත් නීති කිහිපයක් ක්‍රියාත්මකයි. එම නීති පිළිබඳවද ලබන 19 වනදා තීරණයක් ගන්නා බව නෙදර්ලන්ත රජය නිවේදනය කරනවා. වයස අවුරුදු 18 ට වැඩි එරට ජනගහනයෙන් 75% ක් පමණ මේ වනවිටත් සම්පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post කොරෝනා නීතිවලට විරෝධය දක්වමින් නෙදර්ලන්තයේ විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG