Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවර්ධිත රටවල් එන්නත් ගබඩා කර තබා ගැනීම වසංගතය මැඩ පැවැත්වීමට බාධාවක්  

Add comments

සංවර්ධිත රටවල් කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති එන්නත් ගබඩා කර තබා ගැනීම වසංගත තත්ත්වය මැඩ පැවැත්වීමට බාධාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

වසංගත තත්ත්වය ආරම්භ වූ සමයේ දී වයිරසයෙන් ආරක්ෂා වීමට නිෂ්පාදනය කළ මුඛ ආවරණ හා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටලද මේ ආකාරයටම ගබඩා කර ගැනීම් සිදු කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එමගින් සිදු වන්නේ පහසුකම් අවම රටවල් තුළ වයිරසය ශීඝ්‍ර යෙන් ව්‍යාප්ත වී වසංගත තත්ත්වය පාලනය ගිලිහී යාම බව එම සංවිධානය තවදුරටත් පවසනවා. එය සාරධර්ම විරෝධි ක්‍රියාවක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිත අහිමිවීම් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

 

The post සංවර්ධිත රටවල් එන්නත් ගබඩා කර තබා ගැනීම වසංගතය මැඩ පැවැත්වීමට බාධාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG