Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයට එරෙහිව කාන්තාවන් විථී බසී  

Add comments

කිසිඳු කාන්තා නියෝජනයක් නොමැති ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයට එරෙහිව උද්ඝෝෂණ උත්සන්න වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සහ ඊසාන දිග ප්‍රදේශ්‍වල කාන්තාවන් විථී බැස නව අන්තර්වාර රජයට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. කිසිඳු කාන්තා නියෝජනයක් නොමැති අන්තර්වාර රජය පිළිගැනීමට සූදානම් නැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙලෙස උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත කාන්තාවන්ට පහර දීම් සිදුවන අතර එම උද්ඝෝෂණ වාර්තා කරන මාධ්‍යවේදීන්ට ද හිරිහැර කිරීමට තලෙයිබාන් සංවිධානය කටයුතු කර ඇති බව ද පැවසෙනවා. මෙවැනි උද්ඝෝෂණ නීත්‍යානුකූල නොවන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පසුගිය දින කිහිපය පුරා පැවති උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

The post ඇෆ්ගනිස්ථාන අන්තර්වාර රජයට එරෙහිව කාන්තාවන් විථී බසී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG