Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියා නිදහස් දින සැමරුම ලෝකයේම අවධානයට  

Add comments

උතුරු කොරියාවේ 73 වන නිදහස් දිනය වෙනස්ම මුහුණුවරකින් පැවැත්වීමට කටයුතු යොදා තිබීම ලෝකයේම අවධානයට යොමුවුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නිමවූ විශේෂ ඇදුම් කට්ටල මෙවර උතුරු කොරියා නිදහස් දිනය සැමරීම සඳහා යොදා ගැනීම විශේෂත්වයක්. ඒ සඳහා නිර්මාණය කළ විශේෂිත වූ මුව ආවරණ ද පැළදීමටයි කටයුතු කර තිබුණේ. තම න්‍යෂ්ටික බලය ලොවටම විදහා පෑම සඳහා සෑම වසරකම ප්‍රදර්ශනය කෙරුණු අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල මෙවර නිදහස් දින සැමරුම් උළෙලට එක්කොට තිබුණේ නැහැ. උතුරු කොරියා නායක කිම් ජොන් උන් තම විශේෂ ප්‍රකාශය ඉදිරිපත් නොකිරීමට මෙවර තීරණය කර තිබුණා.

 

 

The post උතුරු කොරියා නිදහස් දින සැමරුම ලෝකයේම අවධානයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG