කොරෝනා ආසාදිතයින් 3182 ඊයේ දිනයේ හඳුනාගෙන තිබෙනවා.වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 426 ක්.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 465,949ක්. රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 69,120 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 386,509 ක්.
ඊයේ දිනයේදී මරණ 180 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 10,320 දක්වා ඉහළ ගියා.
PCR පරික්ෂණ 11,403 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 3017 ක් ඊයේ දිනයේ සිදු කර තිබෙනවා.
The post ඊයේ වැඩිම ආසාදිතයින් පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment