Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN මනුෂ්‍යත්වයේ සත්කාරය තවත් පියවරක් තබයි  

Add comments

මාධ්‍ය වාර්තාකරණයෙන් ඔබ්බට යමින් අසීරු අවස්ථාවලදී ජනතාව සොයා ගොස් සරණවන ස්වාධීන රූපවාහිනියේ මනුෂ්‍යත්වයේ සත්කාරය අද තවත් පියවරක් තැබුවා.

ඒ කොවිඩ් රෝගයෙන් රෝහල්ගතව සිටින අපේම ජනතාව සදහා සුව පහසු මෙට්ට 200 ක් කෝවිඩ් මධ්‍යස්ථාන වෙත   භාර දීමයි. ඒ පිළිබදව මේ වාර්තාව ගෙන එන්නේ කවි වික්‍රමසිංහ.

මෙම සුවපහසු මෙට්ට තොගය සදහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේ ඇමරිකාවේ වෙසෙන පූජ්‍ය තලංගම දේවානන්ද ස්වාමීන් වහන්සේ. මෙම මෙට්ට තොගය ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා   වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ අන්වර් හන්දානි මහතා වෙත භාර දුන්නා.

 

The post ITN මනුෂ්‍යත්වයේ සත්කාරය තවත් පියවරක් තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG